Wassa Numba Hadai
වැස්ස නුඹ හැඩයි මා හෙමි හෙමින් තෙමන්න // තෙමි තෙමි තෙමි තෙමි තෙමි තෙමි තෙමි තෙමී //// හිඳින්නම් වැස්ස නුඹ හැඩයි මා හෙමි හෙමින් තෙමන්න // උණුහුමට මතක නැද්ද මා ඇවිත් සොයාගන්න සීතල සීතල හාදුවට වෙනස් වෙන්න වැස්ස නුඹ හැඩයි .... හුළඟ හැංගුනාද නොකියා හොරෙන් එන්න කරුවල කරුවල හීනය පාට කරන්න වැස්ස නුඹ හැඩයි ....
