Oba Eda Nam Sanda Wagemai
ඔබ එදා නම් සඳ වගේමයි ඔබ මෙදා හිරු වී මා දවයි ඔබ මගේයැයි තව මට සිතෙයි ඔබ දමා යන්නට හිත කියයි ඔබ එදා නම් සඳ වගේමයි නෙතේ නෑ ආදර බැලුම් කොහි සැගවුනා දෝ නෙත් කැලුම් // ඔබේ ලෝකය නොවේ මගේ ලොව මැකී යයි ආදර හැගුම් ඔබ එදා නම් සඳ වගේමයි පිටු පුරා පෙම් කවි ලියූ සිත ගොළුවුනේ ඇයි රස මැවූ // නොදන්නෙමි වැරදුනේ කොතැනද දෛවයද මේ අප පැතූ ඔබ එදා නම් ....
