Miyulasiye
මියුලැසියේ මගෙ මියුලැසියේ සිනහ සඟවගෙන කදුළු තබා ගිය මියුලැසියේ සිත තාම අවදියෙන් එදා වගේ තවමත් හැන්දෑවට ඔබේ සිනහ හඩ නැගේ ඇසේ මට මියුලැසියේ මගෙ මියුලැසියේ // සියල්ල අහිමිව බිඳී විසිරිලා දුක පමණක් නොබිදී ඇත රැදිලා මතකය විතරක් වත්කම් කරලා සඳින් සඳට යෙෳවනයත් ගෙවිලා මියුලැසියේ මගෙ මියුලැසියේ // වත්සුනු සුවඳට ඉව කල හදවත පරමල් යහනක සැතපෙන කොට අද සිතුවිලි අවදිව මතකය හැවිලී සඳින් සඳට යෙෳවනයත් ගෙවිලා මියුලැසියේ මගෙ මියුලැසියේ ////
