Thotupola

Wadu Kurulu Yaluwe

Natasha Perera

වඩු කුරුළු යාළුවේ නුඹ නුඹේ පාඩුවේ හදන පුංචි ගේ දැක්කම මට හරි පුදුමයි නුඹේ කූඩුවේ මට ඉන්නට ආසයි...// වටින් පිටින් කෙඳි සොයලා පුංචි හොටින් කෙඳි වියලා හදන පුංචි ගේ ඇතුළට ඇවිත් ඉන්න හරි ආසයි...// වඩු කුරුළු යාළුවේ... හොඳ පාඩම් හොඳින් ඉගෙන දිවිය දිනූ හැටි කදිමයි කූඩු හදන ඒ පාඩම අහන් හිටියේ නුඹ විතරයි...// වඩු කුරුළු යාළුවේ...//

Wadu Kurulu Yaluwe lyrics · Natasha Perera