Thotupola

Dhawala Wala Thira Wiwara Karana Saki

Amarasiri Peiris

ධවල වලා තිර විවර කරන සකි නිල්ල දකින්නට ආකාසේ දෙරන හාත්පස සුරකින රැදී ඉදී අප සිත් අහසේ // මිතුරු දළ රළ වට කල රට වට ගලයන් හා පෙරමුනේ සිටී සවිමත් නාවුක හමුදාවක රුව ගුණ හා තේජස බලන් සකි ධවල වලා .... නුබුන් රටක් වෙනුවෙන් අවි දරනා වීර ලලිත සගයන් අත තබනට නිලිහිනියන් තුඩ හසුනක් යවනු // රටවැසි නැව් තරු මඩල සකී //

Dhawala Wala Thira Wiwara Karana Saki lyrics · Amarasiri Peiris