Thotupola

Ape Ahinsaka Adare

Amarasiri Peiris

අපේ අහිංසක ආදරේ ලොවම එරෙහි වන ලොවට වසන් වන (අපේ අහිංසක ආදරේ //) උයන් කොනක හිද සිසිලස විඳිනු බැරී අවන්හලක ලැග දොඩමළු වන්න බැරි පවන්රොදක නැඟ සිහිනෙක වෙළෙනු බැරි අපේ අහිංසක ආදරේ..... කීවත් කෙනෙකුට අදහාගන්න බැරි කියන්නෙ කෙලෙසද මටවත් සිතනු බැරි රන්හුය පටලා කෙලවර දකිනු බැරි අපේ අහිංසක ආදරේ අපේ අහිංසක ආදරේ...

Ape Ahinsaka Adare lyrics · Amarasiri Peiris