Thotupola

Wetena Kadulu Pisalannata Hisa Athaga Sanasannata

Ajith Perera

වැටෙන කදුළු .... පිසලන්නට .... හිස අතගා .... සනසන්නට .... උන්නු එකම ලෙන්ගතු හිත .... යන්න ගිහින් .... දුක තියාන // මින් මතුවට ඔබ එන්නෑ බිදුනු හිත .... යලි හදන්න සත්තකටම තිබුනු හිත යන්න ගිහින් .... යලි නොඑන්න වැටෙන කදුළු .... // ඔබ සැනසූ හිත පෑරි හඩා වැටෙයි .... නුඹ හින්දා පෑරුනු හිත යලි හදන්න එන්න යලිත් .... මා සොයාන වැටෙන කදුළු .... //

Wetena Kadulu Pisalannata Hisa Athaga Sanasannata lyrics · Ajith Perera