Thotupola

Thawath Adare

Ajith Perera

තවත් ආදරේ වැඩිවෙයි දුරට ගියාම සිහිවෙනවා තුරුලේ ගෙවූ සැදෑව මැවී පෙනෙනවා මතකය මැදින් හිනාව (අගේ දැනුනෙ ඔබෙන් මිදී දුරට ගියාම)...// තවත් ආදරේ වැඩි වෙයි දුරට ගියාම සිහිවෙනවා තුරුලේ ගෙවූ සැදෑව (සිත් රිදුනා අපි හැඩුවා ළඟ සිටි දාක තරහ උනා යාළු උනා මතකද තාම)...// අගේ දැනෙන්නේ සත්තයි ළඟ නැතිදාට (සුසුමක්වත් ඇයි තියන්න බැරි සිත ගාව)...// තවත් ආදරේ වැඩිවෙයි දුරට ගියාම සිහිවෙනවා තුරුලේ ගෙවූ සැදෑව (ඔබ මැවුනා ඔබ පෙනුනා සිහිනෙන් රෑක අමතක නෑ ඔබ ගැන මට සිහිවෙයි තාම)...// ඔයාට මං මතක් වෙනවදෝ හැමදාම (දුර සිටියත් වෙනස් වුනේ නෑ මම තාම)...// තවත් ආදරේ....

Thawath Adare lyrics · Ajith Perera