Sanda Bonda Wee Yana Witadi
සඳ බොදවී යන විටදී හැඩුවා ආකාසේ ඔබ සිහිවී කඳුලු රැදී තිබුනා මගෙ දෑසේ පසු තැවෙනා සිත මාගේ වාවන්නද කලෙසේ // ආත්මයෙන් ආත්මයේ ඔබේ ළගින් රැදෙන්නෙමි රකිමි ආදරෙන් මාගේ පණ වගේ පැතුමන් පතන්නෙමි // සඳ බොදවී .... සාගරේ තරම් කියූ විශාල වූ ආදරේ බිඳුනේ මා ඔබේ සිතේ හැගුම් ගැන ළදේ හදුනා නොගත් නිසා // සඳ බොදවී .... //
