Thotupola

Duka Athath Maha Merak

Ajith Perera

දුක ඇතත් මහ මෙරක් නොපෙන්වා සිනාසී නුඹේ සිත හදමි මම නුඹෙන් ඈත් වී // මගේ හිත කියවන්න නුඹට පුලුවන් වුණා නම් // මා දමා නොයාවී හිත ළඟින් හිඳීවී // දුක ඇතත් .... මගේ කඳුළු වලට හේතු නුඹ ඇහෙව්වා නම් කදුළු නම් නොදේවී නෙතු ලගින් ඉදීවී // දුක ඇතත් ....

Duka Athath Maha Merak lyrics · Ajith Perera