Adareta Wasanawa
ආදරේට වාසනාව නෑ මගේ ලොවේ වේදනාව දෑස පෑරුවා සැරින් සැරේ සුසුමේ කඳුලේ රන්දා බන්දා (ආදරේ කරන්න ඕනැදෝ)..// (පැතුවාට දෙඩුවාට දෙවියන්ට කීවාට නොලැබෙයි හදේ ආදරේ)..// ප්‍රේම සංසාරයේ මාගෙ පැතුමක් තියේ (කාගාවදෝ ආදරේ)..// ආදරේට වාසනාව .... (රළහාම හැපුනාට සිඳු ගාව මොර දී දියවැල් නොවෙයි ආදරේ)..// පින්නෙ අරුණෝදයේ පිපුණු කුසුමක් වගේ (කා ගාවදෝ ආදරේ)..// ආදරේට වාසනාව ....
