Thotupola

Thaththa Wage

Harshana Disanayake

තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුනේ නුඹෙ පයකින්ම අප්පච්චිට වින කෙරුනේ හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ... මා ඔය දිගේ නුඹෙ මඩ සෝදා ඇරලා පොල් බොඩ කිතුල් බොඩ නුඹ වෙනුවෙන් හොයලා ලද සොච්ච මට වැඩියෙන් දහදුක් විඳලා අප සැප බැලුවෙ නුඹෙ කුස ගිනි නිවලා... තාත්තා වගේ නුඹ ගැන...// බත්පත ඉදෙන විට පින් දුන්නේ නුඹට බඩගිනි දැනෙනවා දැන් වැඩියෙන් අපට ආවොත් අප්පච්චි ආයෙත් අපෙ ලොවට අප ගාවට කලින් එන්නේ නුඹ ලඟට...

Thaththa Wage lyrics · Harshana Disanayake