Thotupola

Atha Wanniye Guru Gei Para Asa

Abeywardana Balasuriya, Niranjala Sarojini

(ඈත වන්නියේ ගුරුගෙයි පාර අසා නුඹේ ඉසව්වට එන්නට හිතෙයි ළමා සාර සියක් දොම්නස් මැද දෝර ගලා ඔය උණුහුම මට දැණුනේ දෝස නසා.....//) රේණු සුවඳ අහසට බොඳවී යා නම් සීත හිමේ මල් නොපිපී පරවීයන් කීරි ගැහෙන හිත තිස්සෙම කකියයි නම් මූණ නුඹේ නොදැක කෝම වෑවෙන්නෙම්..... ඈත වන්නියේ....... හීන් හඳට තරුවක්වත් නැතිවේ නම් රෑ පුරාම ඇයි අැහැරී සැඟවීයන් පුර පෝයට මං එනතුරු ඉවසාපන් රෑ නඬා නිදි හීනෙට ඉඩදීපන්..... ඈත වන්නියේ......//

Atha Wanniye Guru Gei Para Asa lyrics · Abeywardana Balasuriya, Niranjala Sarojini