Nuhuru Nupurudu Rahasa (Adarei Mama Adarei)
(නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා...//) පවුරු බැඳගෙන සිතක වැජඹුනු (රසවතී නෑ කොයි ගියා...//) (ආදරෙයි මම ආදරෙයි...//) දම්මි තවමත් ආදරෙයි මවා පියකරු සිහින සිතුවම් මතු කලා රස බර හැඟුම් දයාවන්තය යොවුන් සිතිවිලි (රසකලා ඔබෙ නෙත් කැළුම්...//) (ආදරෙයි මම ආදරෙයි...//) සුගත් තවමත් ආදරෙයි ආදරෙයි මම ආදරෙයි සුගත් තවමත් ආදරෙයි අසිරිමත් ලෙස ඇඳුනු දේදුනු කළු වළාවෙන් යට වුණා මිහිරියාවිය අනේ දවසක (ඔබේ හදවත ගොළුවුනා...//) (ආදරෙයි මම ආදරෙයි...//) දම්මි තවමත් ආදරෙයි ආදරය එක අතක ප්‍රේමය තව අතක මා මැදි වුනා සාගරය වැනි වේදනාවක (අහෝ හිතවත තනිවුනා...//) ආදරෙයි මම ආදරෙයි සුගත් තවමත් ආදරෙයි ආදරෙයි මම ආදරෙයි දම්මි තවමත් ආදරෙයි ආදරෙයි... ආදරෙයි... ආදරෙයි... ආදරෙයි...
