Thotupola

Japan Rate Jan Jan

Rodney Warnakula, Stage Drama Songs

ජපන් රටේ ජං ජං ජං ජපන් රතිඤ්ඤා// ජපන් රතිඤ්ඤා// ජපන් බබාලා සැදූ රතිඤ්ඤා... ලංකාපුරේ ලං ලං ලං ලං ලං ලං ලංකා බබාලා// ජපන් රතිඤ්ඤා කටේ දමාලා කන්ඩ නොයල්ලා... ජපන් රටේ ජං ජං ජං ජං ජං ජං ජපන් වෙළෙන්දා // ජපන් රතිඤ්ඤා ලාබෙට දෙඤ්ඤා වීසි කොරඤ්ඤා... ජපන් රටින් නැව් ගානේ එන්නෙ රතිඤ්ඤා// ජපන් රතිඤ්ඤා පටස් රතිඤ්ඤා කටේ තියඤ්ඤා පත්තු කරඤ්ඤා...

Japan Rate Jan Jan lyrics · Rodney Warnakula, Stage Drama Songs