Hoiya Hoiya (Karadiya)
හෝයියා හෝයියා-හෝයියා හෝයියා//// හෝයියා හෝයියා-හෝයියා හෝයියා//// හෝ...... හෝයියා හෝයියා-හෝයියා හෝයියා//// හෝයියා හෝයියා-හෝයියා හෝයියා//// හේලෙ හෙලෙයි හෙලෙයි හෙලෙයි හෙලෙයියා... හෝයියා හෝයියා-හෝයියා හෝයියා//// මහ මුහුදේ ඈත ඉඳන්// වෙරළ බලා දවස පුරා... දවස පුරා වෙරළ බලා දවස පුරා.. රැළි පිට රැළි පෙරළි පෙරළි ඇදෙනවා හේලෙ හෙලෙයි හෙලෙයි හෙලෙයි හෙලෙයියා... හෝයියා හෝයියා-හෝයියා හෝයියා//// ජීවිතයත් මුහුද වගේ නිමක් නැතේ කොනක් නැතේ යනවා ආපහු එනවා...// කරදර දුක් ගැහැට මැදින් කඳුළු මැදින් සුසුම් මැදින් සෑමදාම එක වාගේ ඇදෙනවා... හෝයියා හෝයියා-හෝයියා හෝයියා//// රෑ යාමේ ඝන අඳුරේ හෙණ හඬ විදුලිය අතරේ වැහි නොබලා පිනි නොබලා කුණාටු දිය වැල් නොබලා හීතල හිම සුලං මැදින් මරුට හොරෙන් සෙමෙන් සෙමෙන් ඈත එපිට දියඹ බලා ඇදෙනවා... හෝයියා හෝයියා-හෝයියාහෝයියා//// හේලෙ හෙලෙයි හෙලෙයි හෙලෙයි හෙලෙයියා...
