Thotupola

Adara Hasunak Hemin Awilla

Amarasiri Peiris

ආදර හසුනක් හිමින් ඇවිල්ලා මුමුණනවා නුඔ ගැන වදනක් නොනිමි කවක් මා ගතේ වෙලෙනවා පන්හිඳ අද්දර ඉකි බිදිමින් සරසවි සෙවනේ ආදර මංපෙත් වැසී ගිහින්දෝ සුවඳ මලින් පෙමින් බැදුනු ඒ සුපම්වතුන් සක්මනින් වඩීදෝ ඇයව අරන් ආදර හසුනක් .... දහසක් ලීවද ගී පද මාලා රැය නිදි වරමින් අදුර ඉරන් සැළලිහිනියෝ නම් නෑ ගෙනයන්නේ මගේ සංදේශය නුබට හොරෙන් ආදර හසුනක් ....

Adara Hasunak Hemin Awilla lyrics · Amarasiri Peiris