Thotupola

Kadeta Palayan Chung Chang

Rodney Warnakula, Stage Drama Songs

කඩේට පලයන් චූන් චෑන් ඉක්මන් කරපන් චූන් චෑන් අරක ගෙනෙන් චූන් චෑන් මේක ගෙනෙන් චූන් චෑන් කඩේ දුවනවා මං කෑම හොයනවා මං...// කෑමට රුසියෝ මේ සිංගප්පූරුවෙ වැසියෝ// උස්මුරුතාවට කන්නට දුන්නොත් හිස්ගෙඩියක් දන් දෙනවෝ... කඩේට පලයන් චූන් චෑන්... ගෙදර කෑම රස නැතියෝ රස කෑම හොයන් මෙහි එනවෝ// සූකර තෙල් සූපයෙන් තනාලා චීන කෑම මං දෙනවෝ... කඩේට පලයන් චූන් චෑන්..

Kadeta Palayan Chung Chang lyrics · Rodney Warnakula, Stage Drama Songs