Thotupola

Adarayada Me

Amaradewa W D

ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ හිරු රහසේ කියා දුන්න ආදරයද මේ නිල් කටරොළු නිල නැහැවුන මල් දළ මුදු සුව රැඳවුන තොල් පෙති කල් හල ගාලන ආදරයද මේ නුඹ රහසේ කියා දුන්න ආදරයද මේ ගිමන් හරින දියඹ දිගේ.......

Adarayada Me lyrics · Amaradewa W D