Thotupola

Nohandanu Kumaruni (Kuweni)

Manel Jayasena, Stage Drama Songs

නොහඬනු කුමරුනි ඇවිල ලසෝ ගිනි// එන රජ කුමරිය ඈත එතෙර සිට// ඔබ සනසාලයි දුකඳුරු දුරුකොට// ඔබ නරපතියෙකි මැති ගන සෙව්නා...// උන් උවදෙස් ලෙස රජකුල සිරිතෙන්// ලැබ අග බිසවුන් අභිසෙස් ලද යුතු// බැඳි පෙම් සටනින් මම පැරදුනෙමි// දරුවන් සමගින් යමි මම නික්මී...// එනමුත් කුමරුනි මතු සංසාරේ// ඔබ සොයනෙමි මම භවයෙන් භවයේ// මේ පෙම් වියොගින් මතු සංසාරේ// කෙදිනක හෝ යලි සැනසුම් ලබමී...////

Nohandanu Kumaruni (Kuweni) lyrics · Manel Jayasena, Stage Drama Songs