Bambara Kokila Nada Sapiri
[ බමර කෝකිල නාද සපිරි සප්ත මධුර වාභී ප්‍රේමි මපිනා නළවනා කුමුදු යහන තේ...// නිලඹ පැහැර වරල මොණර පිළ සේ උදුල සෝභමාන...// ජෝතිනියේ වත සෝභිත ජෝතිනියේ... ජෝතිනියේ වත සෝභිත චන්ද්‍ර කැළුමෙන්ද නිතියෙන්ද වඩිමින්ද ලඳ...// ]// බමර කෝකිල නාද සපිරි...
