Morottu Gammana Suruttu Uramina
මොරොට්ටු ගම්මන සිරුට්ටු උරමින තොරොට්ටු වැඩ දත් පුරන් බාස් මම් වඩූවැඩ ලංකාවේ හොඳ තරමට දන්නා වඩුවැඩ ලංකාවේ...// බාල්ක රීප්ප හරියට තියලා සිවිලිං තට්ටුව කැටයම් කරලා// සොඳ වැඩ සපනෙකි මම් මේ කාලේ හැටියට සොඳ වැඩ සපනෙකි මම්... මොරොට්ටු ගම්මන... තේක්ක කරුවල කියතෙන් ඉරලා අඟලට නූලට බොරදං ගාලා// සදතැකි අල්මාරී මේ කාලේ හැටියට සදතැකි අල්මාරී... මොරොට්ටු ගම්මන... නූල්ද ඇද මාදැල්ද ගොතාලා වාරකනට දැල් පස්සට ඇදලා// අන්නැව් රාළෙකි මම් මේ කාලේ හැටියල අන්නැව් රාළෙකි මම්...
