Thotupola

Seetha Ma Siriya

Amarasiri Peiris, Kolitha Bhanu Dissanayake

[ සීතා මා සිරියා ඉන්නේ කොහෙදෝ අනේ මෙකලා බෝ වීය සෝකා මාගේ දෙදරා හදා...// මේ වාර යාවී නිසැකා ඈව නොදැක මාගේ// මෙහි මැරියාම වේ දැන් රාවනා කලේ මේ විනේ බොහො වීය සෝකා මාගේ දෙදරා හදා... ]// සීතා මා සිරියා..//

Seetha Ma Siriya lyrics · Amarasiri Peiris, Kolitha Bhanu Dissanayake