Thotupola

Mithurinda Raja Maliga

Kolitha Bhanu Dissanayake, Stage Drama Songs

මිතුරින්ද රාජ මාලිගා කොයිබ වෙන්නේ දෝ// කොයිබ වෙන්නේ දෝ දැන් දැන් පෙන්වා දෙන්නේ දෝ මිතුරින්ද රාජ මාලිගා කොයිබ වෙන්නේ දෝ... පේන පේන දැඩි ද්වාර පෙනේයා මුරකාවර රැඳි සෙබලු පෙනේයා// නොම පෙනේ රජුගෙ ශාලා අපි හරඹ යන්ට යමු මහල් වටායා පෙනේ රජුන්ගේ ශාලා...// මිතුරින්ද රාජ මාලිගා... මාලිග මාලිග පෙනේයා මුරගේ වාසල වහලා// අපි හරඹ යන්ට යමු මහල් වටායා පෙනේ රජුන්ගේ ශාලා...// මිතුරින්ද රාජ මාලිගා කොයිබ වෙන්නේ දෝ// කොයිබ වෙන්නේ දෝ දැන් දැන් පෙන්වා දෙන්නේ දෝ මිතුරින්ද රාජ මාලිගා කොයිබ වෙන්නේ දෝ...///

Mithurinda Raja Maliga lyrics · Kolitha Bhanu Dissanayake, Stage Drama Songs