Thotupola

Enamuth Na Sanasenne (Maname)

Unknown, Stage Drama Songs

එනමුත් නෑ සැනසෙන්නේ සිත මාගේ දැවේ ගින්නේ// රජ සැප මට මන්ද කෙලෙස මෙ උසුලම් ද// දියණිය ඇදුරින්ඳු රුව මාගෙ සිතේ ඇන්දූ රිසුරු එ සුර ලන්ඳු දැඩි ආලේ ලයේ රැන්ඳූ කෙලෙසින් ඈ හැරා යම්දෝ සරණේට කෙසේ ගම්දෝ...// පියගුරු අනුදැන්මා හැකිවේද ලබා ගැන්මා// දියණිය ඇදුරින්ඳු රුව මාගෙ සිතේ ඇන්දූ රිසුරු එ සුර ලන්ඳු දැඩි ආලේ ලයේ රැන්ඳූ...

Enamuth Na Sanasenne (Maname) lyrics · Unknown, Stage Drama Songs