Thotupola

Mae We Ma Dutu Komala Liya (Maname)

Nishshanka Diddeniya, Stage Drama Songs

මෑ වේ මා දුටු කොමල ලියා// දෙස බලනුය රජතුම සිත නොම වේ ද තුටු මෑ වේ මා දුටු කොමල ලියා බැද්දෙ මෙම ඇවිදින දැක්ක වෙලෙ සිට මම ඇද්ද මෙ සදිසි ලඳ සිද්ද වුයෙ අරුමද...// දෙන්ට මට නොමසුරු තෑගි බෝග නෙක් පඬුරු ගන්ට හැකි මෙඅයුරු ලද්දෙ මෑව අමයුරු// මේ නම් ලෝලිය නොමවන්නේ// සුර අඟනක විලසට වේද වන සිදඟන මේ නම් දෝලිය නොමවන්නේ මෑව ගන්ට අඹුවට වේය මට වාසනාව// කැන්දාගෙන යන්ට අද මන්ද වෙනු මේ පමාව// කවුද මෙම කැනහිළු ඌව මම වනසමි සින්ඳා උගෙ ගෙල සෙද පෙන්නමිය බල තෙද...//

Mae We Ma Dutu Komala Liya (Maname) lyrics · Nishshanka Diddeniya, Stage Drama Songs