Thotupola

Ira Handa Deviyani (Maname)

Nishshanka Diddeniya

ඉර හඳ දෙවියනි අධිපති අහසේ මේ අප සැම හට දෙනූ වරම්// මිහිකත දෙවියනි අධිපති පොළොවේ දෙපය තැබූමට දෙනූ වරම්// සියලු දෙවියනී උවදුරු දුරලා මේ රඟපෑමට දෙනූ වරම්...//

Ira Handa Deviyani (Maname) lyrics · Nishshanka Diddeniya