Thotupola

Aduruthuma Wanna Mage

Indika Upamali, Stage Drama Songs

ඇ‍ඳු‍රු‍තු‍මා‍ ව‍න්න මගේ නොදුන්න මුත් ශිල්ප ශාස්ත්‍ර ජීවිතයේ ගිරි දුර්ගය නගින්ට අත් වැලක් වෙන්න...// මහට දෙන්න ගුරු උපදෙස් වියෝ වෙතත් මා ඔබගෙන් නිරන්තරව සිහියට එන සමීපයෙන් ඉවත් නොවී දුකටත් සැපටත් දෙකටම නොහරින හිත මිතුරෙකු සේ... ඇ‍ඳු‍රු‍තු‍මා‍ ව‍න්න මගේ...

Aduruthuma Wanna Mage lyrics · Indika Upamali, Stage Drama Songs