Thotupola

Lapa Nomawan Sanda Se

Yashodhara Sarachchandra, Stage Drama Songs

[ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා සේ සොමි ගුණෙනා ආදර දිනනා සිසු සැවොමා// රාජ ගුරුන්ගේ යුත් නැණ බෙලෙනා// වෙමි මම සුවචා දූ කුමරී…]// [නිමල පෙමින් නිති මා ඇති දැඩි කල මා ඇති දැඩි කල මා පිය ගුරුගේ අණ ලෙසිනා// සේ සිය නේත්‍රා අමා රැකි සතතා// සිත නොම රිදවා වෙසෙමි සදා…]//

Lapa Nomawan Sanda Se lyrics · Yashodhara Sarachchandra, Stage Drama Songs