Thotupola

Dula Nethupula (Maname)

Unknown, Stage Drama Songs

දුලා නෙතු පුලා දිසි ස්වර්ණලතා සේ මේ ලඳා දුලා නෙතු පුලා ලත් හිරු රැස් ලෙස පද්ම විකසිත සිත් මාගේ පත් වේය තෘප්ත විලසට…// කසුන් ලොව තුලා රසඳුන් නයනා ලේප කරන කසුන් ලොව තුලා මේ කුමරුන් හට වන්නට පියඹ සන්තෝස වේද සිත් අසනු කුමට…// දුලා නෙතු පුලා දිසි ස්වර්ණලතා සේ මේ ලඳා දුලා නෙතු පුලා...

Dula Nethupula (Maname) lyrics · Unknown, Stage Drama Songs