Thotupola

Natha Hariyanne Oya Kari

Manike Attanayake, Jayalath Manorathne, Stage Drama Songs

නැත හරියන්නෙ ඔය කාරී// මගේ දේහෙ රුව දොසක් ඇතෑ කිසි// රූපෙ දොසේ නැත කාරි වෙන්නෙ නැත// රජ කෙරේ යලි බෝ නැත හරියන්නේ ඔය කාරී...// ඔය හිත ඇත්හැර දාම යසාවේ// කාමෙට ලොල් නැත රාජ අසෝකා කාම දැලෙන් අල්ලන්නේ අසෝකා...// නෑ බැරි වෙන්නේ නෑ නැත හරියන්නේ ඔය කාරී...// කාරි නෑ/// මට ආදරෙ ආදරෙ වෙන්නේ නෑ රාජානෝ කාරි නෑ/// මට ආදරෙ ආදරෙ වෙන්නේ නෑ රාජානෝ කාරි විට කිම කාරි වෙන්නේම නෑ// රාජාගේ ආදරේ මා කෙරේ ගත්තෝතින්// වාසි වෙවා සිවෙ කාසි බෝ දෙමි// ඕනෑ නෑ /// මට ඕනෑ නෑ /// මට නැත හරියන්නෙ ඔය කාරි...//

Natha Hariyanne Oya Kari lyrics · Manike Attanayake, Jayalath Manorathne, Stage Drama Songs