Thotupola

Eka Dawasak Mama Dutuwa

Indrani Perera

එක දවසක් මම දුටුවා තව දවසක් මුණ ගැසුණා දෙතොල සැළී බිඳුණු හඬින් ඔබ කී දේ... මට සිහි නෑ...// සඳළුතලේ සිටියා බලා ඔබ එනවා මග බලලා දුරකථනේ මට පිහිට වුණේ මී බිඳු මාගේ සවන පිරේ... එක දවසක්... කවදා කෙසේ එක්වෙමුදෝ සිහින ලොවේ ළං වෙමුදෝ රහසේ බැඳී ඒ අප ආදරේ මහදේ තියේවී නැතිවී නොයේ... එක දවසක්...

Eka Dawasak Mama Dutuwa lyrics · Indrani Perera