Thotupola

Wana Dewliya Thurule

Indrani Perera

වන දෙව්ලිය තුරුලේ සැතපෙන සීගිරියේ පෙර කල සිත්තරුවෝ බිතු සිතුවම් නෙළුවෝ (සිත පණ ගන්නවන හදේ නිදන්වන රූබර ළදුනගෙ මදහස පෙන්වන...//) කලා වැවේ සුළගින් ඇගේ ගත සලිත වෙලා කලා රසික හෙලයන් සීගිරි අගන නෙලා (සඳ වැනි මුව ඇති රූබර ළඳුනනේ කලා රසය ලොව හඬ ගා කියමිනි...//) දහස් ගණන් නරඹා සීගිරි බැස යනවා කලා රසය හොබවා සිතුවම් පවතිනවා වන දෙව්ලිය තුරුලේ සැතපෙන සීගිරියේ පෙර කල සිත්තරුවෝ (බිතු සිතුවම් නෙළුවෝ...//)

Wana Dewliya Thurule lyrics · Indrani Perera