Thotupola

Nisansale Api Hamuwela

Indrani Perera

නිසංසලේ අපි හමුවෙලා තැනක තනිවෙලා පාළුවේ ඉතින් සිනාසෙමු සැනසිලා ලොවට සඟවලා ආදරේ...// සඳක් වලා ගැබ තනිවෙලා ලොවට ඉඟි කලා පායලා තුරු ලතා සීත මද නලෙන් මුසුව විසිරිලා ගීතිකා... නිසංසලේ අපි... දසන්තයේ පිණි අතුරලා අඳුර ගොළු වෙලා මාරුතේ මග බලා දෑස තනිවෙලා සබඳ එනතුරා මාවතේ... නිසංසලේ අපි...//

Nisansale Api Hamuwela lyrics · Indrani Perera