Thotupola

Tharu Ketayak Wee

Kasun Kalhara

තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා ඔබ එන මඟ සරසන්නම් දිවිය වෙලා... පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා ඔබ එනවා නම් ඒ තනිකම හැරදා... ඒ තනිකම හැරදා...// පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා හිරු අවරේ ගිලෙනා තරුව වෙලා... ඔබේ... ජීවිතේ... ඔබේ... ජීවිතේ...

Tharu Ketayak Wee lyrics · Kasun Kalhara