Nethu Kandulali Inuwa
නෙතු කඳුලැලි ඉනුවා හිත දැවුණා සාර සියක් තරු එලි නිවුණා සඳ මැකුණා හිත දැවුණා සඳ මැකුණා ඔබ ආයෙත් හිත මත රැඳුණා පුරුදු දුකම දැනුණා ඔබ ආයෙත් හිත මත රැඳුණා…// දෑළ මලින් පිරි මා කැඳවූ මඟ විසකුරු කටු අතුරා දූවිලි දුම්මැද මා මග තනිකර ඈතට ගිය හැටි මතක ඉමේ ඇඳුණා... ආල තෙපුල් මත මා රවටා ඔබ මිරිඟුව මැද නවතා සීතලහී නෙක මා සිත තනිකර ආපිට යන මඟ මගේ කඳුලු තිබුණා... නෙතු කඳුලැලි ඉනුවා...
