Thotupola

Ayanu Akuren Kumak Kiyamuwa

Rathna Lalani Jayakody, Jayalath Manorathne, Stage Drama Songs

'අ' යනු අකුරෙන් කුමක් කියමුව// 'අ' යනු අකුරෙන්… අම්මා… ලොවම ණයගැති සෙනෙහෙබර අම්මා.. 'අ'යන්න/// 'අ'/// අන්ඩරේ අන්ඩරේ 'අ'යනු අකුරෙන්... අන්ඩරේ… 'ආ'යන්නෙන් අපි කුමක් කියමුව// 'ආ'යන්නෙන් අපි… ආදරේ... ලොව අපට අප ලොවට පුදනා ආදරේ… 'ආ'යනු/// 'ආ'/// ආජුතපර ලාහිලා බීජුතපර ලාහිලා 'ආ'යන්නෙන්// ආජුතපර ලාහිලා… 'මැ'යන්නෙන් අපි කුමක් කියමුව// 'මැ'යන්නෙන් යස මැදින් පුන් පෝදා… නිහඬ නිසසල මැදින් පුන් පෝදා 'මැ'යන්න/// 'මැ'/// මැන්ටලේ…මැන්ටලේ… 'මැ'යනු අකුරෙන් මැන්ටලේ…

Ayanu Akuren Kumak Kiyamuwa lyrics · Rathna Lalani Jayakody, Jayalath Manorathne, Stage Drama Songs