Muthu Pini Keta
මුතු පිණි කැට රෑ පුරාම කඩා වැටෙනකම් මලක් ළඟට වෙලා ඉඳන් සමනළයෙක් නම් පාන්දරින් මල් සුවඳක් පාවී එනකන් අවදිවෙලා බලා ඉන්න කුරුළු පැටිය මං…// කොක් හාමිගෙ කුරුමානම මගහරිනා හැටි දැනගෙන වක්කඩ ළඟ ඇලේ නටන තිත්ත පැටිය මං// පුංචි මොළෙන් හුඟක් දුරට හිතන බබෙක් මං...// මුතු පිණි කැට... ඉබ්බ එක්ක ඔට්ටු තියලා කාලය ගත වෙනකන් ඉඳ නින්ද ගිහිං පරාදවුනෙ හා පැටියා නම්// කම්මැලිකම් පරාද කළ හොඳ ළමයෙක් මං...// මුතු පිණි කැට...
