Thotupola

Mal Kiyanne Kata Kata

Nanda Malani

මල් කියන්නෙ කාට කාට ළමයින්ටයි පාට පාට// පෙළක් ළමුන් සුවඳ ගොඩයි පෙළක් ළමුන් හරිම හැඩයි// පාසල මේ ළමයින්නේ පොළොව යටයි නොපෙනෙන්නේ...// තදින් වැස්ස වසින කලේ මල් පාසල වතුර වලේ// වතුර පිරෙන වැහි කාලේ නිවාඩු දෙයි ඉස්කෝලේ// නිවාඩුවට ඇදුම් ඔපේ පෙන්වා මල් ළමුන් පිපේ...// මල් කියන්නෙ... දැන් මල් පාසල් නිවාඩු ළඟදී අපටත් නිවාඩු…//

Mal Kiyanne Kata Kata lyrics · Nanda Malani