Muhuda Lassanai
මුහුද ලස්සනයි මුහුද හරි ලොකුයි හො හෝ හො හෝ හො හෝ හෝව නතර වෙන්නෙ නෑ….// රැල්ල ඇදෙනවාවැල්ලෙ වැදෙනවා// සමන් මොට්ටු වගේ වතුර බිංදු ඉහෙනවා...// මුහුද ලස්සනයි...//