Roon Roon Roon Roon Karakenawa
රූං රූං රූං රූං කැරකෙනවා බඹරේ මේ බලන්න කැරකෙනවා මං හදාපු බඹරේ...// ඉර වටේට අපේ ලෝකෙ කැරකෙනවලු යාලූ// බඹරෙ වගේ කැරකි කැරකි රවුම් ගහනවාලූ// රූං රූං රූං රූං කැරකෙනවා...// හඳහාමිත් අපේ ලෝකෙ වටේ දුවනවාලූ// පොඩියක් නවතින්නෙ නැතිලු දන්නවාද යාලූ// රූං රූං රූං රූං කැරකෙනවා...// බඹරි වාගෙ බඹරෙ වටේ මමත් රවුම් යන්නම්// බඹරෙ වටේ මං හදාපු රවුම් රවුම් යන්නම්////
