Thotupola

Langa Nathi Bawa (Kawada Ho)

Bathiya n Santhush

ළඟ නැති බව දැනෙනවා එනමුත් හද අහනවා ඔබ ඒවිදෝ කවදා හෝ... ඔබ මගෙමයි හැඟෙනවා ආදරේ තව රැඳෙනවා ඔබ ඒවිදෝ කවදා හෝ... හුදකලාව මේ හිත හඬවනවා සැමදා ජීවිතයේ තනිවේ දැයි සිතෙනවා ඔබගෙන් ලද උණුසුම මට දැනෙනවා තනිකම මාගේ ඉගිලී යනවා... ළඟ නැති බව... නෙතු පියාන මා ඔබෙ රුව මවනවා හීනෙන් ඇවිත් මා දෑස සිඹිනවා ඔබගේ සුසුම් මට තව දැනෙනවා ඔබ දන්නෙ නෑ ආදරේ ගලනවා... ළඟ නැති බව...

Langa Nathi Bawa (Kawada Ho) lyrics · Bathiya n Santhush