Thotupola

Hathpethi Mala

Gangadara · Hathpethi Mala · 1:21

සත්පෙති මල අතට අරන් යනකොට මම ගුරු පාරෙන් මල් පෙත්තක් අතට අරන්නා පාර්තනා දෙකක් දරන් මම නුඹෙමයි නුබ මගෙමයි අපි අපෙමයි හිතින් මවන් සුරකුමරියො වාගේ නෑ දිලිසෙන රතු තෝඩුත් නෑ ගෙලවට රන් මාලා නෑ මේ ගුරු පාරෙ ඇය නෑ මල් පෙත්තේ මල් පෙත්තේ මේ මල අරගෙන මේ ගුරු පාරේ කෙලවර ඇයව මවනවද?

Hathpethi Mala lyrics · Gangadara