Thotupola

Mama Walas Mama

Rohana Bogoda

මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා// කව්රුද කව්රුද රණ්ඩු කරන්නේ නැන්දයි මාමායි රණ්ඩු කරන්නේ මොකටදමොකටද රණ්ඩු කරන්නේ වැඩකට නැතිවලු ගහ බැන ගන්නේ// මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා// දෙන්නට රණ්ඩු රණ්ඩු කරන්නේ අහල පහල අය මැසි වට වෙන්නේ ගේ දොර දියුණුව කඩා වැටෙන්නේ// මිනිසා සමගිව වැඩ කරපන්නේ…////

Mama Walas Mama lyrics · Rohana Bogoda