Thotupola

Budu Sihila Galala

Amarasiri Peiris

බුදු සිහිල ගලාලා ලොව නොමිනිස්කම් දුරු වේවා…// මහ කරුණා දිය ගැඹරේ මෙත් මුදිතා නල රැල්ලේ නිවන් මගට සැනසිල්ලේ එනමුදු ලොව ඝණ අඳුරේ එනමුදු ලොව ඝණ අඳුරේ… බුදු සිහිල ගලාලා ලොව නොමිනිස්කම් දුරු වේවා…// සිරි පතුලේ පහස වැදේ දළඳා හිමි රැස් විහිදේ බුදු බණ හඬ ලොව පැතිරේ මිනිසත්කම තව නින්දේ මිනිසත්කම තව නින්දේ… බුදු සිහිල ගලාලා ලොව නොමිනිස්කම් දුරු වේවා…//

Budu Sihila Galala lyrics · Amarasiri Peiris