Thotupola

Aththaka Pipi Malak Wage

Children Songs

අත්තක පිපි මලක් වගේ මුද්දක බැඳි රුවන ලෙසේ නාඬා නිදියන්න පුතේ අම්මා නුඹේ ඒවි පුතේ…// ම්… ම්… ම්… හීන හතක් දකිමින්නේ හිනා වෙවී නිදියන්නේ අඹරේ දිලෙන දේදුන්නේ මගේ පුතා නැළවෙන්නේ… රළ මැද්දේ ඔරුව වගේ ගේ මැද්දේ මැණික මගේ නාඬා නිදියන්න පුතේ අම්මා නුඹේ ඒවි පුතේ…// ම්… ම්… ම්…

Aththaka Pipi Malak Wage lyrics · Children Songs