Thotupola

Weralu Pera Amba Puhulan

Dilini Prabodha

වෙරළු පේර අඹ පුහුලන් රස ගුණ පිරි ජම නාරං මෙන්න අරන් ආවා මං ගන්න තෝරලා…/// වැඩිපුර අය කරන්නේ නෑ සත දහයට නෙල්ලි මුලක් අද උදේම කඩා ගත්තු අළුත්ම ඒවා…// වෙරළු පේර අඹ… ටොපි චොකලට් වාගේ නොවෙයි පළතුරු වල ගුණ බොහෝමයි ලෙඩ උවදුරු වළකාලයි රුව ලස්සන වෙයි…// වෙරළු පේර අඹ…

Weralu Pera Amba Puhulan lyrics · Dilini Prabodha