Kawudai Enne Kawudai Enne
කවුදැයි එන්නේ කවුදැයි එන්නේ කෝච්චියෙන් උඩරට කඳුරට නරඹන්න…//// වංගු වංගු හැරිලා යනවා සීතල සීතල සිරිපොද සිරිපොද එනවා// අපේ කෝච්චිය// තෙමෙනවා තෙමෙනවා…// කඩා හැලෙන දිය ඇල්ලෙන් ගලා හැලෙන ගඟුලැල්ලෙන්// ගලා ගලා ගලා හැලෙන දිය ඇල්ලෙන්// කිරි කිරි කිරි පාටට පාටට පෙණ පෙණ දමමින් දමමින්// කඳුරට සිරියා බලලා සිත මගේ සතුටින් පිරිලා…// කවුදැයි එන්නේ…
