Thotupola

Ada Wessanthara

Saman De Silva, Noorthi Gee, Stage Drama Songs

(අද වෙස්සන්තර රාජ පුතා මන්ද්‍රී කුමාරි බඳී දේවෝපකාර වේවා සෑදී සෙත්...//) (රට වැස්සන්ගේ කාලේ සොඳා දුර්භීක්ෂ යාය සිඳී මංගල්ලේ සාර වේවා සෑදී සෙත්...//) (බෝම ප්‍රීතී ඝෝෂා ඇසෙන්නා මේ සිව් දිසා...//) (සෙත අත්පත් වේවා මන්ද්‍රී කුමරී හට දැන්...//) (රාජ සම්පත් නොමින් දේය රාජා උතුම්...//) කුමරාගේ පිනක් මැයි වාසනාවෝ වාසනාවෝ... අද වෙස්සන්තර... බෝම ප්‍රීතී ඝෝෂා... අද වෙස්සන්තර...

Ada Wessanthara lyrics · Saman De Silva, Noorthi Gee, Stage Drama Songs