Dakkoth Padmavathi
ආලේ නොකරා බැරී... දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී// ලලාටේ චන්ද්‍රයා සේ පෙනේ... දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී// මේඝ සේ කේශා වේ ඇගේ ග්‍රීව ශක් සේ වේ අහෝ ඈගේ ග්‍රීව ශක් සේ වේ// ළමැද හංසයින් සේ පෙනේ... ආලේ නොකරා බැරී... දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී// මුක්තා සේ දන්තා වේ ඇගේ වර්ණ ස්වර්ණා වේ// අහෝ ඈගේ වර්ණ ස්වර්ණා වේ// ළමැද හංසයින් සේ පෙනේ... ආලේ නොකරා බැරී...
